Print this Article


පාලි පාඩම - 45 කොටස


- 45 කොටස

අමහාකං පාඨසාලා - අපේ පාසල

1. අනුසස රිතවා - සිහිකොට
2. උජුරෙඛක - රෑල
3. උතත රදිසා - උතුරු පැත්ත
4. උනන තභූමි - උස්බිම
5. උපොසථදිවස - පොහොය දවස
6. කිංචි - කිසිවක්
7. ථොක - ටික
8. දිවස - දවස
9. පඤච සීල - පන්සිල්
10. පතිටඨි ත - පිහිටි
11. පටිමාඝර - පිළිම ගෙය
12. පාතොව - උදෑසනම
13. පුපඵ ා දිනී - මල් ආදිය
14. ගචඡ නත - යන්නා වූ
15. ගනතවා - ගොස්
16. ගාමතො - ගමෙන්
17. චෙතිය - චෛත්‍යය
18. තීසතමතත - තුන්සියයක් පමණ
19. ලෙඛනී - පෑන
20. වාචෙති - කියවයි
21. සමාදියිතවා - සමාදන්ව
22. පූජෙති - පුදයි
23. පුතථ ක - පොත
24. බොධි - බෝගස්
25. භගවනතු - බුදුරජ

අමහාකං පාඨසාලා - අපේ පාසල

අමහා කං පාඨසාලා ගාමතො උතත රදිසාය උනන ත - භූමියං පතිටඨි තා. තසස ං තිසතමතත ා සිසස ා , දස ආචරියා.
මයං පාතොව කිඤචි භුඤජි තව ා පාඨසාලං ගචඡාම. ගචඡ නතා මයං පොතථ කෙ, ලෙඛනියො, උජුරෙඛකෙ ච හරාම.
ආචරියා අමෙහ පොතථ කෙ වාචෙනති , අකඛ රානි ලිඛාපෙනති , ගණනා උගග ණහා පෙනති .
උපොසථදිවසෙසු මයං න කිඤචි උගග ණහාම. තෙසු දිවසෙසු ආචරියෙහි සදධිං විහාරං ගනතව ා චෙතියසනති කෙ, පටිමාඝරෙ, බොධියා සමීපෙ ච භගවනතං අනුසස රිතවා පුපඵාදිනී පූජෙමි.
භිකඛුනං සනති කං ගනත වා පඤච - සීලානි සමාදියිතවා ථොකං ධමම මපි සුණාම.

මෙම පාඩම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 08.45 ට බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ ද (The Buddhist TV) සඳුදා සවස 03.30 ට බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවේ ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. www. the buddhist TV / Magadhi ((මාගධී) හෝ kotaneluwe thero  (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.