ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා, රාජ්ය වර්ෂ 2020 අගෝස්තු 03 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දසමාසේ උරේකත්වා - පෝසෙසි වුද්ධිකාරණං ආයු දීඝං වස්ස සතං - මාතු පාදං නමාමහං
දස මසක් කුසෙහි තබාගෙන මා ආරක්ෂා කළ මෑණියනි, මගේ වැඩීම පිණිස, හෙවත් සියක් වසක් ජීවත් වීම පිණිස මා පෝෂණය කළ මෑණියනි, මම ඔබ දෙපා වඳිමි.
වුද්ධිකාරො අලිංගිත්වා චුම්බිත්වා පියපුත්තකං රාජ මජ්ඣං සුපතිට්ඨං පිතු පාදං නමාමහං
පියාණෙනි, පුත්‍ර වූ මා වැළඳගෙන සිඹ සැනසුවේ ඔබයි. ආහාරපානාදිය දීමෙන් රජුන් මැද මනාව පිහිටීමට ශක්තිය දුන්නේ ද ඔබයි. පියාණෙනි, මම ඔබ දෙපා වඳිමි.
අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්
මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා
පසළොස්වක
අගෝස්තු 03
අව අටවක
අගෝස්තු 11
අමාවක
අගෝස්තු 18
පුර අටවක
අගෝස්තු 25
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]