ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 අගෝස්තු 03 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ධම්ම, අභිධම්ම, පාලි (සිංහල) විභාගය 2020 නොවැම්බර් මස 14 සහ 15 යන දිනයන් හි පැවැත්වේ. මේ සඳහා දහම් පාසල්වල හා පිරිවෙන්වල සිසුන් සහ ගුරුවරුන්ට ද, වයස සීමාවකින් තොරව පෞද්ගලික අයදුම්කරුවන්ට ද ඉදිරිපත් විය හැකි ය. මෙම විභාගයේ ඩිප්ලෝමා පරීක්ෂණයෙන් සමත්වීම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා විභාගයට ඇතුළත් වීමට සුදුසුකමක් ලෙස පිළිගෙන ඇත. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය - 2020.08.31 වේ. අදාළ අයදුම්පත් සඳහා මුද්දර ගසන ලද ලිපිනය සහිත ලියුම් කවරයක් ( 9’’ ය 4’’) පහත දක්වා ඇති ලිපිනයට එවීමෙන් ලබාගත හැකි ය. සහකාර සාමාන්‍යාධිකාරී (පරිපාලන), කොළඹ තරුණ බෞද්ධ සංගමය, 70, ඩී.එස්. සේනානායක මාවත, කොළඹ - 08
අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්
මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා
පසළොස්වක
අගෝස්තු 03
අව අටවක
අගෝස්තු 11
අමාවක
අගෝස්තු 18
පුර අටවක
අගෝස්තු 25
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]