ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ ඇසළ පුන් පොහෝ දා රාජ්‍ය වර්ෂ 2020 ජූලි 04 වැනි දා සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
එස්. පන්නිල, පොල්ගස්ඕවිට සමූහ
පොල්ගස්ඕවිට හෙරළියාවල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය, කඩුවෙල කොතලාවල ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධිපතිව වැඩ සිටි වේඬරුවේ විජිත ස්වාමීන් වහන්සේ අපවත්වීමෙන් තෙමසක් පිරීම නිමිත්තෙන් ගුණ සමරු පුණ්‍ය උත්සවයක් පසුගියදා පැවැත් වුණි. ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සංඝගත දක්ෂිණාවක් ද, සංඝාවාස ගොඩනැගිල්ලක් නම් කිරීම ද, බුදුසරණ පුවත්පත් බෙදාදීමක් ද, එහිදී සිදුකෙරිණ.
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 04 සෙනසුරාදා. පූර්වභාග 11.34 ට පුර පසළොස්වක පෝය ලබා 05 ඉරිදා පූර්වභාග 10.14 ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්.
මීළඟ පෝය ජූලි 12 ඉරිදා
පසළොස්වක
ජූලි 04
අව අටවක
ජූලි 12
අමාවක
ජූලි 20
පුර අටවක
ජූලි 27
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]