ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක්වූ පොසොන් අමාවක රාජ්‍ය වර්ෂ 2020 ජූනි 20 වනදා සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ප්‍රථම ආහාර සම්බුද්ධ පූජාව වන ‘තපස්සු - භල්ලුක ‘ වෙළෙඳ දෙබෑයන් පිදූ ‘විළඳ මී පැණි පූජාව ‘ සිහිගන්වමින් දසවන වරටත් ‘විළඳ – මී පැණි පූජාව‘ ජුනි 25 වනදා උදේ 6.30 සිට අනුරාධපුර රුවන්වැලි මහා සෑ මළුවේ දී පැවැත්වේ.
විළඳ – මී පැණි රැගත් අසිරිමත් ගැල් පෙරහරක් අලුයම දෙකට පමණ ගමන් අරඹන අතර මෙම පින්කමේ අරමුණ වන්නේ එදා සම්බුද්ධ පූජාවට මී පැණි ලබා ගත් මී මැස්සන් හෝ මී පැණි රැගත් ගැලක බැඳි ගොනකු හෝ තවමත් සසරේ සැරි සරනවා නම් ඔවුන්ට පින් අනුමෝදන් කිරීම ය. තව ද මෙවර පින්කමට ලැබෙන මී පැණි ආයුර්වේද සංස්ථාවට ලබා දෙන අතර පින්කමේ නිර්මාතෘ කඳුළුගමුවේ සුමනතිස්ස හිමියන් ,අනුශාසක අඹන්වැවේ පියරතන හිමියන් සහ ප්‍රධාන සංවිධායක ත්‍රිපිටක ධර්මවේදී ගෝනපීනුවල චන්ද්‍රරතන හිමියෝ ද ඇතුළු ගිහි, පැවිදි, ප්‍රදේශවාසී රැසකගේ අනුග්‍රහය ද ලැබෙනු ඇත.
පොසොන් අමාවක පෝය ජුනි 20 සෙනසුරාදා පූර්ව භාග 11.52න් අමාවක ලබා 21 ඉරිදා අපර භාග 12.11ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්
මීළඟ පෝය 28 වනදා ඉරිදා
අමාවක
ජූනි 20
පුර අටවක
ජූනි 28
පසළොස්වක
ජූලි 04
අව අටවක
ජූලි 12
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]