ශ්රී බුද්ධ වර්ෂ 2564ක්වූ පොසොන් අමාවක රාජ්ය වර්ෂ 2020 ජූනි 20 වනදා සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
2020 අගෝස්තු මස තුන්වැනි (03) සඳු දින යෙදී තිබෙන නිකිණි පුර පසළොස්වක පොහෝ දින මහා සංඝයා වහන්සේ පොහොය කොට අගෝස්තු මස හතරවැනි (04) කුජ දින පෙරවස් විසීම සැප්තැම්බර් මස පළමු කුජ දිනට යෙදෙන බිනර පුර පසළොස්වක පොහෝ දින පොහොය කොට සැප්තැම්බර් දෙවැනි (02) බුධ දින පසුවස් එළඹීම. ඔක්තෝබර් මස තිස් එක්වැනි ( 31) ශනි දිනට යෙදී ඇති අධි වප් පොහෝ දිනයෙහි පොහොය කොට එදින ම පෙරවස් පවාරණය. නොවැම්බර් මස විසිනව වැනි (29) රිවි දින (ඉරිදා) වප් පුර පසළොස්වක පොහොය දින පොහොය කොට එදින ම පසුවස් පවාරණය සිදු කිරීමට නියමිතය.
පොසොන් අමාවක පෝය ජුනි 20 සෙනසුරාදා පූර්ව භාග 11.52න් අමාවක ලබා 21 ඉරිදා අපර භාග 12.11ට පෝය ගෙවේ. සෙනසුරාදා සිල්
මීළඟ පෝය 28 වනදා ඉරිදා
අමාවක
ජූනි 20
පුර අටවක
ජූනි 28
පසළොස්වක
ජූලි 04
අව අටවක
ජූලි 12
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk