ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2020 ජනවාරි 10 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ස්වාධීන රූපවාහිනියෙන් පෝදා විකාශනය වන තිලෝනා අමාදහම් දහම් සාකච්ඡාව පෙබරවාරි 02 වැනිදා මාවරලේ භද්දිය හිමියන්ගේ වැඩමවීමෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී පැවැත්වේ.
එම සාකච්ඡාවට මානව සම්පත් උපදේශක හා ප්‍රවීන දේශක මොහාන් පල්ලියගුරු මහතා ද සහභාගි වේ. මෙම වැඩසටහන සිරිල් ගුණසේකර මහතාගේ නිෂ්පාදනයකි.
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සිකුරාදා පූර්වභාග 2.34 ට ලබයි. 11 වනදා සෙනසුරාදා පූර්ව භාග 00.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සිකුරාදා ය.
මීළඟ පෝය ජනවාරි 17 වනදා සිකුරාදාය.
පසළොස්වක
ජනවාරි 10
අව අටවක
ජනවාරි 17
අමාවක
ජනවාරි 24
පුර අටවක
පෙබරවාරි 02
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]