ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජුනි 16 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඓතිහාසික ලාහුගල නීලගිරි මහා සෑයෙහි කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී සොයා ගන්නා ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මහජන පුද පූජාවන් උදෙසා ප්‍රදර්ශනය කෙරෙන පින්කමක් ජූලි මස 12 දින සිට 16 වන දින දක්වා පිළියන්දල මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ දී පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වේ.
පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.
මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා
පසෙලාස්වක
ජූනි 16
අව අටවක
ජූනි 25
අමාවක
ජූලි 02
පුර අටවක
ජූලි 09
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]