ශ්රී බුද්ධ වර්ෂ 2563 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝය දින රාජ්ය වර්ෂ 2019 මැයි 18 වනදා සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ගාල්ල දඩල්ල මහමුදලින්දාරාම පුරාණ විහාරයේ දී වෙසක් පෝය දින පින්කම් මාලාවක් දායක පින්වතුන්, සිරි ධම්මජෝති දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය මෙහෙයවීමෙන් විහාරාධිපති මාපලානේ ධම්මාලෝක නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. එම පින්කමේ දී දඩල්ල ග්‍රාමයේ කලණ මිතුරු සංගමයේ මධුෂාන් සහ ජී.පී. උදේෂ් යන තරුණ දෙපළගේ මූලිකත්වයෙන් විශේෂ සම්බුද්ධ පූජාවක්ද පැවැත්වේ.
වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා
පසෙලාස්වක
මැයි 18
අව අටවක
මැයි 26
අමාවක
ජූනි 02
පුර අටවක
ජූනි 10
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]