ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 මැයි 18 වනදා සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
අනුරාධපුර රුවන්වැලි මහා සෑ මළුවේ දී ජූනි මස 08 වන දින පැවැත්වීමට නියමිතව තිබුණු මහා පින්කම ආරක්ෂක හේතූන් මත දින නියමයක් නොමැතිව කල් දැමූ බව අම්බලන්ගොඩ කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමියන් දන්වා සිටියි.
වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.10 ට ලබයි.19 වන දා ඉරිදා පූර්ව භාග 02.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම මැයි මස 18 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය මැයි 26 වන දා ඉරිදා
පසෙලාස්වක
මැයි 18
අව අටවක
මැයි 26
අමාවක
ජූනි 02
පුර අටවක
ජූනි 10
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]