ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ වෙසක් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 මැයි 12 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දෙල්ලව ශ්‍රී නාථාරාමයේ දී මැයි මස 11 වන දා පස්වරු 6.30 ට ආශිර්වාද බෝධි පූජාව 12 වන දා පෙරවරු 9.00 ට දහම් පාසල් දරු දැරියන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය.
13 වනදා ගර්භනී මාතාවන් උදෙසා දිවා ආහාරය පිරිනැමීම, පස්වරු 6.30 ආශිර්වාද බෝධි පූජාව රාත්‍රී 8.00 ධර්ම දේශනාව 14 වනදා පස්වරු 6.30 බෝධි පුජාව, රාත්‍රී 9.00 සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීම. 15 වනදා ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන මහා සංඝගත දක්ෂිණාව. එහිදී බෙංගමුවේ ඉන්දරතන, ලත්පඳුරේ ඉන්දරතන යන හිමිවරුන් විසින් සංස්කරණය කළ ‘විදුවඩන’ ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම ද සිදු කෙරේ.
වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි 12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.
වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා
පුර අටවක
මැයි 12
පසෙලාස්වක
මැයි 18
අව අටවක
මැයි 26
අමාවක
ජූනි 02
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]