Print this Article


දෙල්ලව ජිනරතන නාහිමි ජන්ම සමරු පින්කම්

දෙල්ලව ජිනරතන නාහිමි ජන්ම සමරු පින්කම්

දෙල්ලව ශ්‍රී නාථාරාමයේ දී මැයි මස 11 වන දා පස්වරු 6.30 ට ආශිර්වාද බෝධි පූජාව 12 වන දා පෙරවරු 9.00 ට දහම් පාසල් දරු දැරියන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය.

13 වනදා ගර්භනී මාතාවන් උදෙසා දිවා ආහාරය පිරිනැමීම, පස්වරු 6.30 ආශිර්වාද බෝධි පූජාව රාත්‍රී 8.00 ධර්ම දේශනාව 14 වනදා පස්වරු 6.30 බෝධි පුජාව, රාත්‍රී 9.00 සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීම. 15 වනදා ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන මහා සංඝගත දක්ෂිණාව. එහිදී බෙංගමුවේ ඉන්දරතන, ලත්පඳුරේ ඉන්දරතන යන හිමිවරුන් විසින් සංස්කරණය කළ ‘විදුවඩන’ ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම ද සිදු කෙරේ.