[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොක්මාදුව ශ්‍රී සුධර්මාරාමයේ නව බුදුමැදුර විවෘත කිරීමේ පින්කම 16 දා

කොක්මාදුව ශ්‍රී සුධර්මාරාමයේ නව බුදුමැදුර විවෘත කිරීමේ පින්කම 16 දා

වැලිගම, වැලිපිටිය, කොක්මාදුව ශ්‍රී සුදර්මාරාම පුරාණ විහාරාධිපති මූනමල්පේ සුගතනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් අභිනවයෙන් ඉදිකරන ලද දර්ශනීය බුදු මැදුර විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය මැයි මස 16 වන දින සවස 3.00 ට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එයට සමගාමීව විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ උඩුකාවේ ශ්‍රී සෝභිත හිමියන් ප්‍රධාන විහාර පරපුරෙහි අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලාගේ හා පරලොව සැපත් දායක දායිකාවන්ගේ ගුණ සැමරීම ද අරමුණින් මෙම මස 15 වන දින සිට 22 දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි
12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.

වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

Full Moonඅමාවක

ජූනි 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]