ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ වෙසක් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 මැයි 12 වනදා ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වැලිගම, වැලිපිටිය, කොක්මාදුව ශ්‍රී සුදර්මාරාම පුරාණ විහාරාධිපති මූනමල්පේ සුගතනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් අභිනවයෙන් ඉදිකරන ලද දර්ශනීය බුදු මැදුර විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය මැයි මස 16 වන දින සවස 3.00 ට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
එයට සමගාමීව විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ උඩුකාවේ ශ්‍රී සෝභිත හිමියන් ප්‍රධාන විහාර පරපුරෙහි අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලාගේ හා පරලොව සැපත් දායක දායිකාවන්ගේ ගුණ සැමරීම ද අරමුණින් මෙම මස 15 වන දින සිට 22 දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.
වෙසක් පුර අටවක පෝය මැයි මස 11 වනදා සෙනසුරාදා අපරභාග 07.44 ට ලබයි 12 වන දා ඉරිදා අපරභාග 05.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 12 වන දා ඉරිදාය.
වෙසක් පසළොස්වක පෝය මැයි මස 18 වන දා සෙනසුරාදා
පුර අටවක
මැයි 12
පසෙලාස්වක
මැයි 18
අව අටවක
මැයි 26
අමාවක
ජූනි 02
| PRINTABLE VIEW |
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]