කොක්මාදුව ශ්‍රී සුධර්මාරාමයේ
නව බුදුමැදුර විවෘත කිරීමේ පින්කම 16 දා
![](z_p15-Kokmaduwa.jpg)
වැලිගම, වැලිපිටිය, කොක්මාදුව ශ්‍රී සුදර්මාරාම පුරාණ විහාරාධිපති මූනමල්පේ
සුගතනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් අභිනවයෙන් ඉදිකරන
ලද දර්ශනීය බුදු මැදුර විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය මැයි මස 16 වන දින සවස 3.00 ට
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ
ශ්‍රී විජිතසිරි අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
එයට සමගාමීව විහාරාධිපතිව
වැඩ සිට අපවත් වී වදාළ උඩුකාවේ ශ්‍රී සෝභිත හිමියන් ප්‍රධාන විහාර පරපුරෙහි අපවත්
වී වදාළ ස්වාමීන් වහන්සේලාගේ හා පරලොව සැපත් දායක දායිකාවන්ගේ ගුණ සැමරීම ද
අරමුණින් මෙම මස 15 වන දින සිට 22 දින දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.
|