|
|
රාජකීය තායි අශෝක
ස්වර්ණරාජ සම්මානය කොළඹ කොටහේන,
දීපදුත්තමාරාම තායි රජමහා විහාරය – කළුතර
, වස්කඩුව ,රාජගුරු ශ්‍රී සුභූති මහා
විහාරගණයේ අධිපති ශ්‍රී ලංකා අමරපුර මහා
සංඝ සභාවේ උප සභාපති, ශ්‍රී ලංකා අමරපුර
සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක
ධුරන්ධර ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ
මහානාහිමියන් වෙත පසුගිය 19 වන දින සරලි
කිටියාකාර තායි රජකුමරිය අතින් රාජකීය
තායි හමුදා මූලස්ථානයේ පැවති සම්මාන
ප්‍රධානෝත්සවයේදී පිළිගැන්වූ අවස්ථාව. |
|
|
|
|
බුද්ධ ප්‍රතිමා වහන්සේ
නිරාවරණය 17 වනදා
දිගන රජවැල්ලේ රාජවාලුකාරාමයේ පනස්හතර රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙම මස 17 වනදා
සැදැහැවතුන්ගේ වන්දනාව සඳහා නිරාවරණය කෙරේ. එම අවස්ථාවට මහ නායක මාහිමිපාණන්
වහන්සේලා ඇතුළු මහ සඟරුවන සහ ආරාධිත අමුත්තන් සහභාගිවීමට නියමිත ය.
ඉතිරිය» |
|
මැදින් පුර අටවක පෝය
මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට
ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය මාර්තු 20 වනදාය.
|
|
|
|
|
|
|