පිහිට පතයි
පිහිට පතයි
කඩවත. රම්මුතුගල, කැබැල්ලහේන අංක 86/ඒ පදිංචි කන්නන්ගර ප්‍රභාත් සේනාරත්න මහතා
දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඕ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය
රුෂික ලැනරෝල් මහත් නිර්දේශ කර ඇති අතර ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු
වෙතොත් 0782412116,0768512952,0112970666 දුරකථන අංක වෙත දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.
|
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා
සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා
සඳුදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා
|
|
|
|
|
|
|