|
|
අස්ගිරිය මහා විහාරයීය
ඓතිහාසික ගෙඩිගේ විහාරය |
|
|
|
අස්ගිරිය ගෙඩිගේ විහාරය හෙවත්
පෙරහර ගමන් මාලිගය
සෙංකඩගල පුරවරයේ අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ විහාරය ක්රි.ව. 1347 –
1375 සමයේ ගම්පොළ යුගයේ රාජ්ය මෙහෙය වූ තෙවන වික්රමබාහු රජතුමා විසින් සිය
මෑණියන් වූ චන්ද්රවතී බිිසව සිහිපත් කිරීම මුල් කරගෙන ඉදිකර ඇති බව පොතපතෙහි සඳහන්
ය. එම වර්ෂය ක්රි.ව. 1364 වශයෙන් දැක්වෙන අතර, චන්ද්ර්රවතී බිිසවගේ ආදාහන කටයුතු ද
මෙහිදී සිදුකර ඇත. සිහිවටනයක් ලෙස චන්ද්රවතී නමින් රෝපණය කළ බෝධින් වහන්සේ අදටත්
මෙහිදී දැකගත හැකි ය.
ශ්රී ලංකාද්වීපයට වැඩම කරවන ලද ශ්රී දළදා වහන්සේගේ දළදා වංශකතාව අසිරිමත් ය. එය
සම්බුදු සිරිතේ ආරම්භය දක්වා ඉතිහාසයේ දැක්වෙන අතර, ශ්රී ලංකාද්වීපයට වැඩම වූ
ශ්රී දළදා වහන්සේ සතුරු ආක්රමණයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙරට සිද්ධස්ථාන
කිහිපයක ම වඩා හිඳුවා සෙංකඩගල පුරයට වැඩම කිරීම සිදු වූ බව සඳහන් ය.
ඉතිරිය»
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා
සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා
සඳුදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා
|
|
|
|
|
|
|