ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව නිම කළබවට සංදේශය ජනාධිපතිතුමාට
භාරදෙයි
ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව
නිම කළ බවට
සංදේශය ජනාධිපතිතුමාට භාරදෙයි
|
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ
ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහර මෙවර
ද උත්කර්ෂවත් ලෙස පවත්වා එය සාර්ථකව නිම කිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශය
සම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඉකුත් දා
(26) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත
භාර දෙනු ලැබී ය.
ඡායාරූපය – ජනාධිපති මාධ්‍ය අංශය |
|
|
|
නිකිණි අව අටවක පෝය
නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 02 වනදා ඉරිදා අපරභාග 8.45 ට ලබයි. 03 වනදා
සඳුදා අපරභාග 07.17 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම සැප්තැම්බර් 03 වනදා
සඳුදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා
|
|
|
|
|
|
|