පිහිට පතයි
පිහිට පතයි
වැලිගම, ජඹුරේගොඩ පදිංචි 38 වියැති ටී.එස්.එල්. ජයවර්ධන මහතා දරුණු වකුගඩු රෝගයකින්
පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින්
අවශ්‍යවී ඇති අතර පහත දුරකතන වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ. 071-1203534,
014-2260402 |
|
|
ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය අගෝස්තු 04 වන දා සෙනසුරාදා අපර භාග 12.02 ට ලබයි. 05 වන
දා ඉරිදා පූර්වභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වන දා
සෙනසුරාදා ය.
මීළඟ පෝය
අගෝස්තු 11 වන දා සෙනසුරාදාය
|
|
|
|
|
|
|