|
|
මිහින්තලා පුදබිම |
|
|
|
අනුබුදු මිහිඳු මා හිමි වැඩි
මිහින්තලා පුදබිම:
මූර්ති කලාවේ
අපූර්වත්වය
කඳු පාමුල ආරාම -
වෙදහලටත් කඳු පාමුල පියගැට පෙළටත් අතර ප්‍රාකාරයකින් සමන්විත වූ පැරැණි ආරාම
ගොඩනැඟිල්ලක නටබුන් දක්නට ඇත.
වර්ග අඩි 125 ක් පමණ වූ චතුරශ්‍රාකාර ගොඩනැගිල්ල මැද ප්‍රාසාදයකි. එයට නිරිත දිග හා
ගිණිකොන දිගින් තවත් අතුරු ප්‍රාසාද දෙකකි. ආරාම දොරටුවෙහි මකර රූප, කොරවක් ගල හා
නාග රූප, දොරටුපාල රූප සහිත සෝපාන මාලාවෙන් සමන්විත ය.
ඉතිරිය»
|
|
අධි පොසොන් පුර අටවක පෝය
... අධි පොසොන් පුර අටවක පෝය මැයි මස 21 වන දා සඳුදා අපරභාග 10.17 ට ලබයි.
22 වන දා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස
22 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය මැයි 29 වන දා අඟහරුවාදා
|
|
|
|
|
|
|