UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දේවමුල්ලේ ධම්මින්ද හිමියෝ අධි සිල් ලබති

දේවමුල්ලේ ධම්මින්ද හිමියෝ අධි සිල් ලබති

ගෝවින්නේ, ගෝවිනිමානානේ ශ්‍රී සුදර්ශනාරාමය, ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමය, දේවමුල්ලේ ශ්‍රී සුමංගලාරාමය යන විහාරයන්හි විහාරාධිපති පස්යොදුන් රට ප්‍රධාන සංඝ නායක ගෝවින්න මහා විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත නවඳගල චන්දසිරි නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ හා කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති, දෙල්මෑල්ලේ සුමනරතන හිමිපාණන් වහන්සේගේ ද ශිෂ්‍ය ගෝවින්නේ ගෝවිනිමානානේ ශ්‍රී සුදර්ශනාරාම විහාරවාසී, දැනට හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය ලබන දේවමුල්ලේ ධම්මින්ද සාමණේරයන් වහන්සේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීම 2018 ජූනි මස 01 වෙනි දින ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරීය, රාජකීය මංගල උපෝසථාගාරයේ දී සිදු කෙරේ. උන්වහන්සේ ගෝවින්නේ දේවමුල්ලේ පදිංචි ජී.ඩී.ලයනල් පෙරේරා මහතාගේ හා එස්.ඒ. ශි‍්‍රයානි මහත්මියගේ කනිටු පුත්‍රයාය. උන්වහන්සේ පිළිගැනීමේ උත්සව සභාව හා මංගල ධර්ම දේශනාව 2018 ජූනි මස 03 වන ඉරිදා සවස 03.00 ට ගෝවින්න ගෝවිනිමානානේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

 

  වෙසක් අමාවක පෝය


 වෙසක් අමාවක පෝය මැයි මස 14 වන දා සඳුදා අපර භාග 07.44 ට ලබයි. 15 වන දා අඟහරුවාදා අපරභාග 05.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 15 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය මැයි මස 22 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]