UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වියපත් හා අසරණ දනට පුද සත්කාර පින්කමක්

වියපත් හා අසරණ දනට පුද සත්කාර පින්කමක්

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් 2 වැනි වරටත් නාරාහේන්පිට පොලිස් වසමට අයත් දිළිඳු අසරණ වියපත් 150 දෙනෙකු මෙම 22 වන දින උදෑසන 8.00 ට නාරාහේන්පිට දාබරේ මාවතේ ශ්‍රී පරාක්‍රමබාහු මහ විද්‍යාලයට කැඳවා උදේ ආහාරය පිරිනැමීමෙන් අනතුරුව ආගමික ආශිර්වාද පූජාවකට සහභාගී කරවා ඉන් පසු සෑම අයෙකුම වෛද්‍ය සායනයකට යොමු කර සෑම අයෙකුටම තෑගි පාර්සලයක් දී ඉන් පසුව එම සියලු දෙනා අභිමතය පරිදි ඇල් හෝ උණු ජලයෙන් නහවා පසුව දවල් ආහාරයෙන් සංග්‍රහ කර මුදල් පරිත්‍යාගයක් ද පිරිනමා නැවතත් සර්ව ආගමික වැඩසටහනකට සහභාගී කරවීමෙන් පසු අක්ෂි සායනයකට ද සහභාගී කරවා අවශ්‍ය අයට ඇස් කණ්ණාඩි සපයා දීමට සැලසුම්කර ඇත. නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පූර්ණ සහභාගීත්වයෙන් නාරාහේන්පිට පදිංචි විශ්‍රාමික සර්වයර් ජනරාල්වරයෙකු වන මයිකල් ද සිල්වා මහතා ප්‍රධාන රජයේ කාර්යාල ප්‍රධානීන් ද, සහභාගී කරවාගෙන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට යෝජිත එම පුණ්‍ය කර්මය නාරාහේන්පිට එක්සත් වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ මෙහෙයවීමෙන් නාරාහේන්පිට සියලු වෙළෙඳ ව්‍යාපාරිකයින්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]