UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැල්ලම්පිටිය, සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරයේ නේවාසික පනාමුරේ විමලබුද්ධි හිමියන්ගේ මෑණියන්ට නිවසක් ඉදිකිරීම සඳහා කොලොන්නාව ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති අයි. වයි. කේ. හනීප් මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත මුදල් ප්‍රතිපාදන ලබාදුන් අතර එම මුදල් ප්‍රතිපාදනය අගමැතිවරයා විසින් විමලබුද්ධි හිමියන්ට පිරිනැමූ අවස්ථාව.

 

 

මිහින්තලේ සාංචි විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය 19 වැනිදා

මිහින්තලේ සාංචි විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වන්දනාව සඳහා යළි නිරාවරණය කිරීම මෙම මස 19 වනදා මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

ඉතිරිය»

 

  මැදින් අමාවක පෝය


 මැදින් අමාවක පෝය මාර්තු 16 වන දා සිකුරාදා අපර භාග 06.15 ට ලබයි. 17 වන දා සෙනසුරාදා අපර භාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 17 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය මාර්තු 24 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]