UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිර්මාණය වෙමින් පවතින නැවකඩ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ

 

ඓතිහාසිකත්වය ලියැවෙන විශ්මිත නිමැවුමක්

සිත්පිත් නැති මහ කළුගලකින් මෙත්, කරුණා මහ ගුණ විදහා දැක්වෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම දුටු දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවයි. හෙළ රජ දවස සිදුකළ එවන් විශ්මිත නිර්මාණ අද පවා අපේ රටේ ඓතිහාසිකත්වය විදහා දක්වයි. ලෝවැසියන් එබඳු නිර්මාණ දැකබලා ගැනීමටත් අපේ රටට පැමිණේ. මෑත භාගයේ දී මහ කළුගලින් නෙළන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙරට විවිධ පළාත්වල නිර්මාණය වී ඇත. ඒ අතර උඩුබද්දාව නැවකඩ නිර්මාණය වෙමින් පවතින බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙරට ඉතිහාසයට අභිනවයෙන් එකතු වනු ඇත. විශ්මිත නිර්මාණ වසරකින් දෙකකින් කළහැකි නොවේ. ඊට ඉතා දිගුකලක් ගතවනුයේ ඉතා සියුම් ආකාරයෙන් එබඳු නිර්මාණ කළ යුතු හෙයිනි. නවීන තාක්ෂණික ක්‍රම ද උපයෝගී කර ගනිමින් අපේ රටේ නිර්මාණ ශිල්පීන්ගේ සුරතින් බිහිවන කලා නිර්මාණ බුදුදහමත්, කලාවත් ඒකරාශී කරවන්නට ද සමත්වන බවද කල්පනා කළ යුතු ය. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය මැතිවරණ කොට්ඨාසයේ උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නැවකඩ වැව ඉස්මත්තෙහි පිහිටි රමණීය භූමි භාගයක පිහිටි විහාරස්ථානයකි සෙල්ගිරි, සේල පබ්බත හෙවත් ශෛලගිරි විහාරය.

ඉතිරිය»

 

උඳුවප් අව අටවක පෝය 


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 10 වනදා ඉරිදා පූර්ව භාග 01.41 ට ලබයි. 11 වනදා සඳුදා පූර්වභාග 01.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 17 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]