[UNICODE]
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියෙකුට වයස අවුරුදු 23-45 අතර පරිත්‍යාගශීලියෙකුගෙන් බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කියයි. 071-2565457/071-3643947 යන දුරකතන අංක වෙතින් පරිත්‍යාගශීලිහු වෙත්නම් විමසන ලෙස ඉල්ලීමක් කෙරේ.
වප් මස අමාවක පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.13 ට ලබයි. 20 වනදා සිකුරාදා පූර්ව භාග 00.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය.
මී ළඟ පෝය ඔක්තෝබර් 27 වන දා සිකුරාදා ය.
අමාවක
ඔක්තෝබර් 19
පුර අටවක
ඔක්තෝබර් 27
පසෙලාස්වක
නොවැම්බර් 03
අව අටවක
නොවැම්බර් 10
2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]