ඓතිහාසික යුදඟනාව වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය
ඓතිහාසික යුදඟනාව වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය
ඓතිහාසික යුදඟනාව රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහර
මංගල්‍යය 17 වැනි වරටත් මෙම අගෝස්තු මස 09 වන දින සිට 13 වන දින දක්වා පුරා දින 05
ක් අලි ඇතුන් සහිත උඩරට පහතරට සහ සබරගමු නර්තනවලින් සමන්විතව පැවැත්වේ. |
|
|
නිකිණි පුර පසළොස්වක පෝය
නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි.
07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07
වනදා සඳුදාය.
මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.
|
|
|
|
|
|
|