|
|
මිහින්තලා ලේක්හවුස්
ආලෝක පූජාවට සමගාමිව පැවැත් වූ
බුදුසරණ කථික තරගයේ හා දීප ව්‍යාප්ත රචනා
තරගයේ ජය ලද්දෝ - ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම
ස්ථානය එස්.එම් සයිනි සචිකා සෙනවිරත්න,
අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලය, දෙවන
ස්ථානය බි.එච් තිලකරත්න, අනුරාධපුර ශාන්ත
ජෝශප් මහා විද්‍යාලය, තෙවන ස්ථානය ආර්.එම්
වරුණි හසන්තිකා රාජකරුණා - අනුරාධපුර
මධ්‍ය මහා විද්‍යාලය, සිව්වන ස්ථානයේ සිට
එච්.එම් අංජනා මධුභාෂිණි, ටී.ටී තිලකරත්න,
සනි කාවින්ද්‍යා සෝමරත්න, ආර්.එම්
කාවින්ද්‍යා හේමචන්ද්‍ර,හා උපේක්ෂා කවිදි
ඒකනායක, ,පී.සුභාෂ් අරුණ ප්‍රසන්න, දිමුතු
කුමාර,යන සිසු සිසුවියන් විසින් දසවන
ස්ථානය දක්වා හිමි කර ගත් අතර එහිදී
ආරාධිත අමුත්තන් සමග සමූහ සේයාරුවකට පෙනී
සිටි අවස්ථාව. |
|
|
|
|
පොළොන්නරුව සෝමවතී රජමහා විහාරයේ සති පිරිත් දේශනාව මෙවරත්
පොළොන්නරුව සෝමවතී රජමහා විහාරයේදී රටට සෙත්පතා වාර්ෂික සති පිරිත් දේශනාව ජුනි 29
වනදා ආරම්භ කෙරේ.
ජුලි 05 වනදා දේවදූත පෙරහර සහ දොරකඩ අස්න අනුශාසනාව පැවැත්වේ. 6 වනදා දවල් 75 පමණ
මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමෙන බව සෝමවතී රජමහා විහාරාධිපති
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවසූහ. ජුලි 8 වනදා
දක්වා පැවැත්වෙන එම පින්කම් මාලාවට පැමිණ සහභාගි විය හැකි බවද උන්වහන්සේ පැවසූහ.
ඉතිරිය»
|
|
පොසොන්
අමාවක පෝය
පොසොන් අමාවක පෝය ජූනි 23 වන දා සිකුරාදා පූර්ව භාග 11.50 ට ලබයි. 24 වන දා
සෙනසුරාදා පූර්ව භාග 8.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා
සිකුරාදා ය.
මීළඟ පෝය ජූලි 01 වන දා ය.
|
|
|
|
|
|
|