ජනපති කතරගම පුදබිමේදී ආගමික වතාවත්වල
ජනපති කතරගම පුදබිමේදී
ආගමික වතාවත්වල
ඓතිහාසික කතරගම පුදබිම වෙත ඉකුත් දා (22) ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
කිරිවෙහෙර සෑ රදුන් වැඳ පුදා ගත්තේ ය. කිරිවෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද
හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා අටපිරිකර පූජාවක්ද සිදු කළේ ය. ආගමික
වතාවත් සිදු කරමින් විහාරස්ථානය වැඳ පුදා ගත් අතර කතරගම දේවාල භූමියට ගොස්
ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත විය.
 |
|
|
වෙසක් පුර අටවක පෝය
වෙසක් පුර අටවක පෝය මැයි මස 02 වන දා අඟහරුවාදා අපරභාග 08.51 ට ලබයි. 03 වන
දා බදාදා අපරභාග 07.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 3 වන දා
බදාදාය.
මීළඟ පෝය මැයි මස 10 වන දා බදාදා ය.
|
|
|
|
|
|
|