වැසි දිය ලැබී කෙත්වතු සාරවී
ජනතාවට සෙත සැලසීමට පිරිත් සජ්ඣායනයක්
 |
දැඩි නියඟය හේතුවෙන් රටටත් ජනතාවටත්
ඇතිවී තිබෙන දුෂ්කරතා මඟහරවමින් වැසි දිය ලැබී කෙත් වතු
සාරවත් කිරීමට ප්‍රාර්ථනා කරමින් භික්ෂූන් වහන්සේලා
පනස්නමකගේ සහභාගිත්වයෙන් පිරිත් සජ්ඣායනාවක් පරාක්‍රම
සමුද්‍රයේ ඩී.එස්. සේනානායක පිළිරුව අසලදී ඉකුත්දා (24)
පැවැත්වුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද එම
අවස්ථාවට එක්විය. පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව (25) උදෑසන
ශතාධික සංඝගත දක්ෂිණාවක් පැවැත්වුණු අතර එම අවස්ථාවටද
ජනාධිපතිතුමා සහභාගි විය. |
|
|
|
දුරුතු පුර අටවක පෝය
දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6
වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා
බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|