|
|
මොරටුව එගොඩඋයන
විදර්ශනාරාම මූල මහා විහාරාධිකාරි මීරිගම
සුගතනන්ද හිමියන් විසින් රචිත “දෙව්ලෝගමන”
කෘතිය පසුගියදා (20) ජනාධිපති කාර්යාලයේදී
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත
උන්වහන්සේ විසින් පිළිගන්වන ලදී. |
|
|
|
කැලණියේ දුරුතු පූජෝත්සවයට පිරිත් දේශනාව ඇරඹේ
ශ්රී කල්යාණි රාජ මහා විහාරස්ථානයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය පසුගිය
ඔක්තෝබර් 29 වනදා ඇරැඹුණු අතර ජනවාරි 13 වනදා දක්වා එය පැවැත්වේ.
ඔක්තෝබර් 29 වනදා සිට ජනවාරි 4 වනදා දක්වා දිනපතා රාත්රී 7-8 දක්වා ධර්මදේශනා
මාලාවක් පැවැත්විණි.
ජනවාරි 5 වනදා සිට ජනවාරි 8 වනදා දක්වා පරිත්රාණධර්ම දේශනා පැවැත්වේ.
ජනවාරි 9 වනදා රාත්රී 8.30 ට උඩමළුවේ පෙරහර සහ ජනවාරි 10 වනදා රාත්රී 8.30 දෙවැනි
වීථි පෙරහර සහ ජනවාරි 11 වනදා රාත්රී 8.30 ට මහ පෙරහර ආරම්භ කෙරේ.
ඉතිරිය» |
|
දුරුතු පුර අටවක පෝය
දුරුතු පුර අටවක පෝය ජනවාරි 05 වනදා බ්රහස්පතින්දා අපරභාග 02.00 ට ලබයි. 6
වනදා සිකුරාදා අපරභාග 12.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා
බ්රහස්පතින්දාය.
මීළඟ පෝය ජනවාරි 12 වනදා බ්රහස්පතින්දාය.
|
|
|
|
|
|
|