|
ධර්ම දේශනාව: මාර්ගයන් අතර විශිෂ්ටතම
මාර්ගය
මග්ගානට්ඨංගිකො සෙට්ඨො
සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨෝ ධම්මානං
දිපදානඤ්ච චක්ඛුමා
මෙය ධම්ම පද පාලියෙහි විසිවන (20) වග්ගයෙහි ආරම්භයෙහිම දැක්වෙන එකට සම්බන්ධවී ඇති
ගාථා සතරක ආරම්භක ගාථාවයි.
ලොව අතීතයෙහි පහළ වී ඇත්තාවූත්, වර්තමානයෙහි පහළව පවත්නාවූත් අනාගතයෙහි පහළවිය
හැකිවූත් සියලු ආගමික ශාස්තෘන් හා ඔවුන් විසින් දක්වන ලද හා දක්වනු ලබන ආවසානික
විමුක්තීන් හා එම විමුක්ති සාදනය සඳහා පෙන්වා දුන් හා පෙන්වා දෙනු ලබන සියලු
විමුක්ති මාර්ගයන් අතරින්, ශාස්තෘන් වහන්සේ වරයෙකු වශයෙන් තථාගත බුදුරදුන්
උන්වහන්සේ විසින් අනාවරණය කරනු ලැබූ සත්වයාගේ ආවසානික විමුක්තියත් එය සාක්ෂාත් කර
ගත යුතු චරණ මාර්ගය තුළත් කැපී පෙනෙන සුවිශේෂත්වය කවරේද? යන්න මෙම ගාථා සතරින් මනාව
අනාවරණය කොට දක්වති.
ඉතිරිය» |
|
ඉල් පුර පසළොස්වක පෝය
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 13 වනදා ඉරිදා අපර භාග 11.17ට ලබයි.
14 වනදා සඳුදා අපර භාග 07.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14
වනදා සඳුදාය.
මීළඟ පෝය නොවැම්බර් 21 වනදා සඳුදාය.
|
|
|
|
|
|
|