UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ වර්ෂ පූර්ණ ගුණසමරු උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඉකුත්දා (8) පැවැත්විණි. එහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ගුණ සමරු ග්‍රන්ථයට අවධානය යොමු කළ අයුරු.
 

 

ජාත්‍යන්තර වෙසක් දින උළෙල සැමරීම සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ කමිටුවක්

එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව විසින් ජාත්‍යන්තරව සංවිධානය කරනු ලබන එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් උළෙල හා ඊට සමගාමීව පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුව ලබන වසරේ (2017) මැයි මස, 11,12,13 යන දිනයන් හි ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ සභාපති මහාචාර්ය අතිපූජ්‍ය බ්‍රහ්මපණ්ඩිත් ස්වාමින් වහන්සේ ප්‍රධාන එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ පූර්ණ එකඟතාවය පළ කළ බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යංශය අවධාරණය කරයි.

ඉතිරිය»

 

 

   ඉල් පුර පසළොස්වක පෝය

 ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 13 වනදා ඉරිදා අපර භාග 11.17ට ලබයි.
14 වනදා සඳුදා අපර භාග 07.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 21 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 14

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]