ජම්මික ප්‍රබෝධනී වැලිකල ලියූ සෙනසුනෙන් ඇසෙන බණ කතා දොරට වඩී
ජම්මික ප්‍රබෝධනී වැලිකල ලියූ
සෙනසුනෙන් ඇසෙන බණ කතා දොරට වඩී
බුදුසරණ පුවත්පතේ මාධ්‍යවේදිනියක වන ජම්මික ප්‍රබෝධනී වැලිකල මහත්මිය විසින් ලියන
ලද “සෙනසුනෙන් ඇසෙන බණ කතා” කෘතිය පසුගියදා එළි දැක්විණි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය
මහා නාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි ආදී මෙරට වියත්, ධර්මධර භික්ෂූන් වහන්සේ රැසක්
සමඟ සාකච්ඡා කර පොදු පාඨකයාට ගැළපෙන පරිදි, එදිනෙදා ජීවිතයට අවශ්‍ය දහම් කරුණු
රැසක් එම කෘතියෙහි අන්තර්ගතව තිබෙයි. දිනමිණ පුවත්පතේ වරින් වර ලියා පළ කළ ලිපි
එකතුවක් අනුසාරයෙන් නිර්මාණය කරන ලද මෙම කෘතිය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික
මධ්‍යස්ථානයේ ප්‍රකාශනයකි. |
|
|
ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව
භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.
මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..
|
|
|
|
|
|
|