|
ත්‍රිවිධ චෛත්‍යයෙන් ප්‍රතිමණ්ඩිත වන මල්වාන ශ්‍රී
ශාක්‍යසිංහාරාමය
ශ්‍රී සම්බුද්ධ ශාසනය ලක්දිව ස්ථාපනය වීමෙන් අනතුරුව තත් දර්ශනය සකල දීපවාසීන්
උදෙසා රට පුරා ව්‍යාප්ත කිරීමට රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ පටන් කුදු මහත් ජනතාව දිවි
හිමියෙන් කැප වී කටයුතු කළ බවට ලාංකීය ශාසන ඉතිහාසය සාක්ෂි දරයි. සබරගමු පළාතේ ද
එදා මෙදා තුර ඓතිහාසික සාධක විමසා බැලීමේදී කෑගල්ල දිස්ත්‍රික්කයට හිමි වන්නේද
අද්විතීය ස්ථානයකි. බුදු දහම සඳහා සිදුවන අනගිභවනීය සේවය යාවත්කාලීන කරමින් එහි
විවිධ වූ පූජනීය ස්ථාන, විහාරාරාම ගොඩනැන්වීම නිරන්තරයෙන් සිදුවන්නෙකි.
ඉතිරිය»
|
|
ඇසළ පුර පසළොස්වක පෝය
ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 19 වනදා අඟහරුවාදා පූර්ව
භාග 4.40 ට ලබයි. 20 වනදා බදාදා පූර්ව භාග 04.26 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජූලි 19 වනදා අඟහරුවාදා.
මීළඟ පෝය ජූලි 26 වනදා අඟහරුවාදාය..
|
|
|
|
|
|
|