UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හිඳගල විහාරස්ථානය

ඉපැරැණි සිතුවම්වලින් සපිරි හිඳගල රජමහා විහාරය

මහනුවර සිට හිඳගල විහාරස්ථානයට කිලෝමීටර් 06 ක් පමණ දුර වේ. මෙම විහාරස්ථානය ශාන්ත පරිසරයක පිහිටා ඇත. වළගම්බා රජු සමය, ගම්පළ යුගය. මහනුවර යුගයේ ලක්ෂණ පෙන්නුම් කරන මෙම විහාරස්ථානයේ සිතුවම් වඩාත් සමීප වන්නේ ඉන්දියාවේ අජන්තා ලෙන්සිතුවම් හා සීගිරි චිත්‍රවලට බව විදග්ධ මතයයි. පේරාදෙණිය ගලහ පාරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරය පසුකොට කිලෝමීටර් 2 ක් ගිය තැන හිඳගල විහාරස්ථානය හමුවෙයි. මෙය කුඩා කඳු මුදුණක පිහිටා ඇත. විහාරය අද්දරින් කුඩා දිය ඇළක් ගලා බසී. විහාරයේ ඉතිහාසය වළගම්බා රජුගේ සමය දක්වා දිවයයි. වළගම්බා රජු හිඳගල විහාරයේ ලෙන සටන් පුහුණු මධ්‍යස්ථානයක් හා රට එක්සේසත් කිරීමේ කේන්ද්‍රයක් ලෙසත් යොදාගත් අතර එහි සිහිවටනයක් ලෙස හිඳගල රජමහා විහාරය නිර්මාණය කර ඇතැයි ඉතිහාසය කියයි.

ඉතිරිය»

 

 දුරුතු අව අටවක පෝය

  දුරුතු අව අටවක පෝය ජනවාරි 31 වැනිදා ඉරිදා අපරභාග 07.43 ට ලබයි. 01 වැනිදා සඳුදා අපරභාග 10.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 01 වැනිදා සඳුදාය. මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]