UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අමරපුර නිකායේ ආදි කර්තෘ සැමරුම හා අමරපුර නිකායික පැවිදි සහ ගිහි උතුමන් සඳහා උපහාර පුද කිරීමේ ශ්‍රී ලංකා අමරපුර විද්වත් සංඝ සභා සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (18) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. අමරපුර නිකායේ සහ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරනු ලබන අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක භාෂාන්තර විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට ජනාධිපතිතුමා විසින් උපහාර පිදූ අවස්ථාව. අමරපුර සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියෝද මෙහි වෙති.

 

භික්ෂු කතිකාවතින් ශාසනයට නව ජීවයක් දෙනවා

පසුගිය රජය යම් යම් දේශපාලනික අරමුණු හේතුවෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ගතයුතු ක්‍රියාමාර්ග මඟහැර යෑම හේතුවෙන් ශාසනික වශයෙන් විසඳාගත නොහැකි ගැටලු රැසක් පැනනැග තිබියදී වත්මන් රජය ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත ගෙනඑමින් පෙර රජය මඟින් නොසලකා හැරතිබූ ශාසනික අභිවෘද්ධිය සඳහා වන කටයුත්තට නව රජය මඟින් යළි නවපණක් ලබාදී තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පවසති.

ඉතිරිය»

ථේරවාදී භික්ෂු කතිකාවත කාලීන අවශ්‍යතාවක්

ථෙරවාදී භික්ෂු කතිකාවත කාලීන අවශ්‍යතාවක් බවත් මෙමඟින් භික්ෂූන් වහන්සේ පාලනය කිරීමට රජය මඟින් නීති පැනවීමක් කිසිසේත් සිදුනොවන බවත් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නා හිමියෝ පවසති.

ඉතිරිය»

 

 දුරුතු අව අටවක පෝය

  දුරුතු අව අටවක පෝය ජනවාරි 31 වැනිදා ඉරිදා අපරභාග 07.43 ට ලබයි. 01 වැනිදා සඳුදා අපරභාග 10.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 01 වැනිදා සඳුදාය. මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය.

 මීළඟ පෝය පෙබරවාරි 08 වැනිදා සඳුදා ය. 
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]