කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම
පදය ”
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත
“අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය ”
‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ ග්‍රන්ථය ඇතුළු බෞද්ධ ග්‍රන්ථ රැසක් සම්පාදනය කර
සැදැහැවතුන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත
‘අමා දම්රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 26, ග්‍රන්ථය මේ මස 23 වැනිදා උදේ 10.00 ට
පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ දී දොරට වඩී. දයාවංශ ජයකොඩි සහ සමාගම විසින්
ප්‍රකාශයට පත් කරන ලද “විස්තරාර්ථ ධම්ම පදය – 26 ග්‍රන්ථයෙන් බ්‍රාහ්මණ වර්ගයට අදාළ
ගාථා හතළිස් එකක් පිළිබඳව විස්තර කෙරේ. |
|
|
දුරුතු පසළොස්වක පෝය
දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.31
ට ලබයි. 24 වැනිදා ඉරිදා පූර්වභාග 07.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය පෙබරවාර් 01 වැනිදා සදු දාය.
|
|
|
|
|
|
|