බුදුසරණ: බොදු පුවත් | කඩවත සමාධි මැදුරේ භාවනා වැඩසටහන
කඩවත සමාධි මැදුරේ භාවනා වැඩසටහන
සෑම සෙනසුරාද දිනකම පෙරවරු 9.00-11.30 දක්වා කඩවත පොලීසිය ඉදිරිපිට සමාධි මැදුරේදී
භාවනා වැඩසටහනක් පැවැත්වේ. වැඩසටහන මෙහෙයවීම පයාගල නන්ද හිමියන් විසින් සිදු කරන
අතර භාවනාවට අදාළ සූත්‍ර දේශනා ද සිදු කෙරේ. |
|
|
දුරුතු පසළොස්වක පෝය
දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.31
ට ලබයි. 24 වැනිදා ඉරිදා පූර්වභාග 07.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය පෙබරවාර් 01 වැනිදා සදු දාය.
|
|
|
|
|
|
|