|
ධර්ම දේශනාව: දෙලොව සැනසුම ලැබෙන
දැහැමි දිවි පැවැත්ම
අද ධර්ම දේශනාව සඳහා සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් පබ්බතූප
සූත්‍රයේ සඳහන් ගාථාවක් ඉහත දක්වා තිබේ. එම ගාථාවේ සරල අදහස මෙසේ
දැක්විය හැකිය. “යමෙක් තමාගේ සිත, කය, වචනය යන තුන්දොර සංවර කරගෙන
දැහැමිව ජීවත් වන්නේද? ඔහු මෙලොව දී ප්‍රශංසා ලබන අතර පරලොව සුගතිගාමී
ජීවිත ලබා සතුටු වන්නේය.”
ඉතිරිය»
|
|
ඉල් අව අටවක පෝය
ඉල් අව අටවක පෝය දෙසැම්බර් මස 03 වැනි දා පූර්වභාග 0.04 ට ලබයි. 04 වැනිදා
සිකුරාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 03 වැනි
දා බ්‍රහස්පතින්දාය
මීළඟ පෝය
දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා ය.
|
|
|
|
|
|
|