|
බුදුරදුන් දෙව්ලොවින් සංකස්ස පුරයට
වැඩම කළ වප් පොහොය
බුදුරදුන් සත් වන වස් කාලය ගත කරණ ලද්දේ තවුතිසා දෙව්ලොවෙහිය. එහි දී
වස් තෙමසෙහි මහාමායා දෙව්පුත් සහිත තවුතිසා වැසි දෙවියන්ට අභිධර්මය
දේශනා කළ අතර එහි අවසානයෙහි මහාමායා දෙව්පුත් සෝවාන් භාවයට පත්විය.
එපමණක් නොව අසූ කෝටියක් දෙවියෝ ද මගඵල ලබා ගැනීමට තරම් වාසනාවන්ත වූහ.
ඉතිරිය»
|
|
වප් පුර පසළොස්වක පෝය
වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 26 වැනිදා සඳුදා අපරභාග
9.10 ට ලබයි. 27 වැනිදා අඟහරුවාදා අපරභාග 5.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්
වීම ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.
මීළඟ පෝය නොවැම්බර් 03 වැනිදා අඟහරුවාදා ය.
|
|
|
|
|
|
|