[UNICODE]
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු 29 වනදා සෙනසුරාදා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බිබිලාදෙණිය ශ්‍රී මලියදේව පිරිවෙනේ ‘ශ්‍රී මලියදේව මහා චෛත්‍ය පූජාව සහ ‘අධිෂ්ඨාන පූජාව‘ මේ මස 30 වැනි දා සවස 4 ට එම විහාරස්ථානයේ දී විහාරාධිපති වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.
නිකිණි පසළොස්වක පෝය
නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
පසෙලාස්වක
අගෝස්තු 29
අව අටවක
සැප්තැම්බර් 05
අමාවක
සැප්තැම්බර් 12
පුර අටවක
සැප්තැම්බර් 21
2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]