Print this Article


බිබිලාදෙණිය ශ්‍රී මලියදේව පිරිවෙන

බිබිලාදෙණිය ශ්‍රී මලියදේව පිරිවෙන

බිබිලාදෙණිය ශ්‍රී මලියදේව පිරිවෙනේ ‘ශ්‍රී මලියදේව මහා චෛත්‍ය පූජාව සහ ‘අධිෂ්ඨාන පූජාව‘ මේ මස 30 වැනි දා සවස 4 ට එම විහාරස්ථානයේ දී විහාරාධිපති වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.