බොදු පුවත් (ඡායාරූප)
 |
පොල්පිටිමූකලාන සිරිවර්ධන විදුහලේ නව
බුදුමැදුරට බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ උත්සවය
එම විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි විද්‍යාලයීය ආචාර්ය
මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය හා ප්‍රදේශවාසීන්ගේ
සහභාගිත්වයෙන් පැවැත්විණි. ඒ නිමිත්තෙන් පැවැති පෙරහරට
සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විදුහල වෙත පැමිණි අයුරු.
පඤ්ඤාසිරි හිමියෝ ද මෙහි වෙති.
ඡායාරූපය,
ලෙස්ලි පෙරේරා
ජා ඇල විශේෂ |
|
|
|
ඇසළ අමාවක පෝය
ඇසළ අමාවක පෝය අගෝස්තු මස 13 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග
6.49 ට ලබයි. 14 වැනිදා සිකුරාදා අපරභාග 8.23 පෝය පවතී. සිල් සමාදන්වීම
අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.
මීළඟ පෝය
අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
|
|
|
|
|
|
|