|
ධර්ම දේශනාව: කලණ මිතුරන් හා උතුමන් ඇසුර උතුම්ය
අපගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා කල්‍යාණ මිතුරන්ගේ ඇසුර ඉතාම වැදගත්
වේ. මනුස්සයන් වූ අපට හුදකලාව ජීවත් වීමට නොහැකිය. එබැවින් යහපත්
මිත්‍රයන්ගේ ආශ්‍රය අවශ්‍ය බව සනාථ වේ. මිනිස් ජීවිතයේ වටිනාකමක් ඇත්තේ
භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් සලසා ගත් විටය. එම දියුණුව
වෙත ගමන් කිරීමේ දී නිවැරැදි මාවතට යොමු කළ හැක්කේ කල්‍යාණ මිත්‍රයන්ට
පමණි.
ඉතිරිය»
|
|
අධි ඇසළ අමාවක පෝය
අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39
ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ජූලි 15 වැනිදා බදාදාය.
මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
|
|
|
|
|
|
|