|
ථෙරවාදී බුදුසමයේ කේන්ද්‍රස්ථානය මහා විහාරය
මහින්දාගමනය ලෙසින් සිංහල ව්‍යවහාරයේ ප්‍රකට වූ ඒ අසිරිමත් සිදුවීම මීට
වර්ෂ 2325 ඉහතදී පොසොන්පුර පසළොස්වක දිනයේ දී සිදුවූ බව දීපවංස, මහාවංස
සහ සමන්ත පාසාදිකා ආදී අපේ පුරාණ ග්‍රන්ථවල ඉතා පැහැදිලි ලෙසින් සඳහන්
වී ඇති කරුණකි. අනුරාධපුරය මධ්‍යගත කරගෙන ඒවන විට පණ්ඩුකාභය රජතුමා
විසින් නගර නිර්මාණය කරන ලද බවද එතුමාගේ පුත් මුටසිව රාජ යුගය වනවිට
මහාමේඝ උයන වැනි උයන්ද අනුරාධපුරයේ තිබුණි.
ඉතිරිය»
|
|
අධි ඇසළ අමාවක පෝය
අධි ඇසළ අමාවක පෝය ජූලි මස 15 වැනිදා බදාදා පූර්ව භාග 06.39
ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම
ජූලි 15 වැනිදා බදාදාය.
මීළඟ පෝය
ජූලි 24 වැනිදා සිකුරාදාය.
|
|
|
|
|
|
|