|
ධර්ම දේශනාව: නැණැතියන් විසින් පසසන ලද කරුණු
පුද්ගලයාගේ මෙලොව පරලොව උභයාර්ථ යහපත පිණිස අපගේ අමාමෑණියන් වහන්සේ
අනුකම්පා සහගතව දේශනා කළ වදාළ ගාථාරත්නයක් ඉහතින් මාතෘකා කළෙමි.
උන්වහන්සේ සකළවිධ කරුණුූ සහිතව පැහැදිළි කර මෙම ගාථාවේ අදහස නම්,
(ආයුෂයද, නිරෝගී බවද, ශරීර වර්ණයද, ස්වර්ගයද, උසස් කුල ඇති බවද උදාර වූ
අන්‍යෝන්‍ය වූ සිත් අලවන දෑ ද පතන්නහු විසින් පුණ්‍ය ක්‍රියාවන්හි
නොපමාවීම නුවණැත්තෝ පසසත්) යන්නයි.
ඉතිරිය»
|
|
පොසොන් මස පුර අටවක පෝය
පොසොන් මස පුර අටවක පෝය මැයි මස 25 වැනිදා සඳුදා
පූර්වභාග 9.36 ට ලබයි. 26 වැනිදා අඟහරුවාදා අපරභාග 12.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 25 වැනිදා සඳුදාය.
මීළඟ පෝය
ජූනි 02 වැනිදා
අඟහරුවාදා ය.
|
|
|
|
|
|
|