|
යමෙක් ශ්‍රී සද්ධර්මය
පවසනවානම්
ඔහු අමෘතය දන් දෙනවා
මේ ලෝකයේ සද්පුරුෂ නුවණැත්තන් විසින් පණවන ලද කරුණක් තමා දානය කියන්නේ.
තමාගේ සැපය උදෙසා තිබෙන යමක් තව කෙනෙකුගේ සැපය සඳහා කැමැත්තෙන් අතහැරීම
දන්දීම යි. දන්දීම පින් කිරීමට ඇති ප්‍රතිපදාවක් කියලයි බුදුරජාණන්
වහන්සේ විසින් වදාළේ. දානය ගැන උන්වහන්සේ විසින් මේ අයුරින් පෙන්වා දී
තිබෙනවා.
ඉතිරිය»
|
|
මැදින් අමාවක පෝය
මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා
අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල්
සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.
මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
|
|
|
|
|
|
|