UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විමුක්ති ආධ්‍යාත්මික පදනමේ 26 වැනි සංවත්සරය

විමුක්ති ආධ්‍යාත්මික පදනමේ 26 වැනි සංවත්සරය

විමුක්ති ආධ්‍යාත්මික පදනමේ 26 වැනි සංවත්සර පින්කම මාර්තු මස 12 සිට 15 දක්වා අනුරාධපුර මහමෙව්නා උයනේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. විශේෂ ධර්ම දේශනා, සත්බුදු පූජා, කප්රුක් පූජා, අටපිරිකර හා සිවුරු පූජා, ශීල සමාදාන, භාවනා ආදී විවිධ පින්කම් රාශියක් මෙම පින්කම් මාලාවට ඇතුළත් වේ.

 

නවම් පසළොස්වක පෝය

නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]