|
වෙහෙසකර ගමන් මඟක
සුවදායක නැවතුම්පොළ අස්ගිරි ගෙඩිගේ ගමන් මාලිගය
පළමු වන විමලධර්ම සූරිය රජතුමා ක්‍රි.ව.1593 දී දන්ත ධාතූන් වහන්සේ එදා
දෙල්ගමු රජමහා විහාරයේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගයට වැඩමවා ගෙන
එනගමනේ දී දළදා මාලිගයේ අවසාන අදියරෙහි වැඩ නිම නොවී පැවැති බැවින්
ආසන්නයේ පැවැති සුදුසු පූජනීය ස්ථානයක් වූ අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ
එක් දිනක් පුද සත්කාර සහිතව වඩා හිඳ වූ බව 'අස්ගිරි උපතෙහි' සඳහන්
වෙයි.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩමවීමේදී මෙය සිදු වූ බැවින් අස්ගිරි
ගෙඩිගේ ගමන් මාලිගාව වශයෙන් ප්‍රකට විය.
ඉතිරිය»
|
|
නිකිණි පුර පසළොස්වක පෝය
නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු මස 10
වැනි දා ඉරිදා පූර්වභාග 03.37 ට ලබයි. එදිනම අපරභාග 11.40 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු මස 10 වැනි දා ඉරිදා ය.
මීළඟ පෝය
අගෝස්තු 17 වැනිදා ඉරිදා ය. |
|
|
|
|
|
|