|
බෞද්ධ ලකුණ ඔසවා තබන
පොලොන්නරුවේ
කිරි වෙහෙර
පොළොන්නරු රාජධානියේ නටබුන් අතර රැෙඳමින් ඉතා රමණීය වූද ඓතිහාසික වූද
සන්හිඳියාවෙන් පිරිපුන් ආගමික පරිසරයේ ස්වභාවය උදෙසා සුවිශේෂි වූ
පසුබිමක නිර්මාණය කර තිබේ. කිරිවෙහෙර දෙවැනි වන්නේ පොළොන්නරුවේම ඇති
‘රන්කොත් ‘ වෙහෙරට පමණකි.
මෙය කරවන ලද්දේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ (ක්‍රි.ව. 1153- 1186) එක්
මෙහෙසියක වූ සුභද්‍රා රැජිනි විසින් යැයි කියැවෙයි. මේ මහා ස්තූපය
ආරම්භයේදි ‘රූපවතී’ ස්තූපය නමින් හැඳින්වූ බවට සඳහනක් ද තිබෙයි.
ඉතිරිය»
|
|
පොසොන් මස අමාවක පෝය
පොසොන් මස අමාවක පෝය ජූනි මස 26 වැනි දා
බ්‍රහස්පතින්දා අපරභාග 12.11 ට ලබයි. 27 වැනිදා සිකුරාදා අපරභාග 01.41
දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජූනි මස 26 වැනි දා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය
ජූලි මස 05 වැනිදා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|